Method 01 - ආයතනය විසින් පවත්වාගෙන යන සම්පත් බැංකුව හෝ ලංකා බැංකු ගිණුමට මුදල් තැන්පත කොට ඉන් ලැබෙන රිසිට් පතෙහි ඔබගේ පරිශිලන නාමය (Username) සදහන් කොට ආයතනය ලබාදී ඇති Chat එකතුලින් එවීමෙන් සිදුකල හැක.
* ගිනුම ක්‍රියාත්මක (Active) වීම එම දවස තුල සිදුවේ.
*රිසිට් පතෙහි පරිශිලන නාමය (Username) සදහන් වීම අනිවාර්යයෙන් සිදුකල යුතුවේ.
*දින දෙකකට පසු එවන රිසිට් පත් සදහා ආයතනය කිසිදු වගකීමක් නොදරයි.
*පුද්ගලික ගිනුම් වලට මුදල් තැන්පතු නොකර ආයතනය විසින් ලබාදී ඇති ගිනුම් වලට පමනක් මුදල් තැන්පත් කරන්න.
Method 02 - එසේ නොමැතිනම් online payment (Visa/ master / amex/ ezcash/ vishwa/ frime ) මගින්ද සිදුකල හැක. ගිනුම ක්‍රියාත්මක (Active) වීම එම මොහොතේම සිදුවන අතර 3% බැංකු ගාස්තුවක් අන්තර්ගත වේ.